Sinhala Buddhist - 10153978692101934

Sinhala Buddhist
Sinhala Buddhist 35,002 Views
  • 904
  • 1060
  • 129

නිවාස ඩෝසර් කර දමා දුප්පත් ජනතාව මහ පාරට ඇද දමයි. මොහොතක් හිතන්න ඔබගේ පවුලේ අය අවුරුදු 40 ක් තිස්සේ ජීවත් වූ නිවාසය ආණ්ඩුවෙන් ඩෝසර් කළොත් ඔබට ඇතිවෙන හැඟීම කෙබඳුද? නිවාස ප්‍රශ්නයට විසඳුම් දෙන්නේ මෙහෙමද? ඔබත් මීට විරෝධය පළකරනවානම් Share කරන්න.

.

Posted 2 years ago in ENTERTAINMENT

Janith Sudusingha 2 years ago

janetawganm kala jantawtma kiline aduwakne maka

ස්වර්ණ ස්වර්ණ 2 years ago

අංන් මෙි මිනිසුට කරන්නේ අපරද

Chandana Kumara 2 years ago

C

Priyanka Prabath 2 years ago

Paw wede hebai.mae ayata enda tenak dila kadanda tibuna.mae anduwa gaenda wediyenma chandya dunnet mae ayama thama.

Ravindra Susantha 2 years ago

යහපාලනය? කොළඹ ජන්දය දුන්නේ රනිල් ට නේද ? දැන් අඩල වැඩක් නැ........

Dinesh Dammika 2 years ago

Kagahanna APA may yahapalanaya Haida broooo

Samira Nuwan 2 years ago

ඔවුන්ට හෙන ගහන්න ඔනි .

Buddika Kumara 2 years ago

Dan enna u n p aka harak dupath minhahata shalakanna balu widiyata hana gahanawa yako ma karapu data

Priyadarshani Bandara 2 years ago

මහින්ද ! රජය කලේ ගෙවල් දීල මිනිසුන් ඉවත්කලවිට මුන් විවේචනය ,කලේ කොහොමද ?දැන් කොහොමද ?කෝ ! යකෝ ,,! සිවිල් සංවිධාන ,,නිදිවැදිලද ?සාධාරණ සමාජය ,,,මානවහිමිකම් ....නීතිය උදෙසා ,කෑමොර දෙන උන් ,,,හැමනිල ද ?උත්තර දීපල්ලා ! උබලත් අලියාගේ වලිගෙ එල්ලිලා !දිව්‍ය ලෝකේ යන්නද ?ලෑස්තිය !ගමරාල ,,වලිගෙ , අත් හැරියොත් !උබල ඔක්කොම බිම ,,,එක ..මතක තිය ගනිල්ලා !

姆娜特 2 years ago

මම පහුගිය දවස්වල ජර්මනියේ සාංචාරයක නියාලුනා.මම ඒ රටට ගියාම චාන්සලර්වරිය මාව දැකලා උඩ තට්ටුවෙන් පහලට බැහැලා මට අතට අත දුන්නේ අතේ මේස් ගලවලා හිටං.ඇත්ත වශයෙන්ම කියනවා නම් චාන්සලර්වරිය ජංගිදාලද හිටියේ කියන්න මම දන්නේ නෑ.එතුමිය එක්ක කරපු සාකච්චාවේදි එතුමි අපේ රට ගැන ගොඩක් ප්‍රසංසාවෙන් කතා කලා.එතුමිය මට මේ නිවාස ප්‍රශ්නේ ගැනත් දීර්ඝව කිව්වා.ජර්මනියේත් මෙහෙම නිවාස ඩෝසර්කරන ක්‍රමයක් ගැන එතුමිය විස්තර පැහැදිලි කරා හිටං.මම නිළධාරීන්ට එවේලේම උපදෙස් දුන්නා අපේ රටෙත් නිවාස ඩෝසර්කරලා දාන්න කියලා හිටං.පසුගිය අවුරුද්ද ගැන මගේ පාලනතන්ත්‍රය ගැන චාන්සලර්වරිය පුදුම සතුටකින් ඉන්න බවක් මට කිව්වා. (ජනපති හිටංගේ විශේෂ ප්‍රකාශය බලාපොරොත්තුවන්න)

Cdk Herath 2 years ago

hmm chande dunne mahinda mahattaya hadapu gewal sapa madi toilet honda madi kiyala. chandeta kalin parata basset unp ekat ekka oya niwasa kadanne na kiyala ne neda ko dan eyala..ACwahane kalu widuru walata muwa wela oyala diha balagena hina wewi yanawa ati...Gotabaya mahattaya,Mahinda mahattaya Kawadawat geyak natiwa geawal bako kale na neda...wenasa sapaine..meyala kawadads duppatun gana hituwe...apita dukai oyala gana...et karaganna dekut na...dan tama Ape janapati apita tawat age wadiwa penenne.Wimal weerawansa mahatada tuti purwakawa matak kala utui...ane Janapati tumani....mahinda mahatnani...puluwan udawwak me ayata laba denna...

Cyril Weerasinghe 2 years ago

adda thopita jaha paalne dunna ???

Silvi Rathnasinghe 2 years ago

Rupa Ponnamperuma 2 years ago

Api parana gheya kadanne aluth gheyak tiyenavanam vitharai me duppath minissu kohe yannada meka pennuvada husen kumarayata ape idiri vedasatahana kiyala jarmaniye idhala apu gaman dutusirisena mahapolova siba ghanida..

Rani De Silva 2 years ago

Oyala Rajapakseta banela Sirisenate chande dunna - dane sapathetada? Rajapakse anduwe apartments saha gedera badhu dunna - kelehe guna danne nathie ayeta owa wela madie.

Sirikotha 2 years ago

මුන්ට ගෙයක් හදා ගන්න මහ ජනතාවගේ බදු මුදල් වැය කරන්න ඕනද? අපිටත් එහෙනම් ආණ්ඩුවෙන් ගෙවල් හදල දෙන්න එපෑ. ආණ්ඪුවෙන් හදන එක ගේකට විතරක් දේශපාලග්නයින්ට කොමිස් කුට්ටිය රු ලක්ෂ 10 ක්. දැන් අපි ඒ වගේ කොමිස් ගහන ප්‍රොජෙක්ට් කරන්නෙ නෑ. නාස්තිය නොකරන එක ගැන බයියන්ට දැන් රිදිල. මේ වගේ කාලකන්නින්ට ගෙවල් හදල දීල මහින්ද ගෝටා ජාතික ධනය නාස්ති කළා. අපි නාස්තියට තිත තිබ්බා. මේ රටේ පැල්පත් වල ජීවත් වෙන්නෙ ගෙයක් හදා ගන්නවත් කොන්ද පන නැති නපුංසකයො. උන්ට ගෙවල් හදන්න ජාතික ධනය නාස්ති කරන්න ඕන නෑ. පුකට පයින් ගහල එලවන්නයි තියෙන්නෙ. අනික මුන්ගෙ ඡන්ද අපිට ඕන නෑ. මුන්ට ඡන්ද අයිතියවත් නෑ. හූ හූ හූ

Nali Jayawickrama 2 years ago

me ayata gewal dunnalu mudukku gathi arinna amarui

Padmini Lelwala 2 years ago

Anne pau gewal dila gewal kaduwanam thamai hoda me minissu koheda yanne oyala chande dila enna thana nathi kara gathta

Dinusha Iroshani 2 years ago

Nadeeka Silva 2 years ago

Meva saha gahana aparada danvath ape moda harakta yahapalane rage notherena akai puduma pasugiya anduve jathivadaya avissena aka vadak kalada udda nima kara sinhala demala muslim kisima kenekta vadayak nathiva salakapu akama manussaya horek karala me karnni mokakda mekada yahapatha munta hena gahannava vadikal yanni na

Shanthi Hewamuni 2 years ago

Pks Perera 2 years ago

Okata thamai kiyanne yahapalane kiyala ..dakoth buwa nathnam ebuwa

Indrawansa Walgama Liyana Kapuge 2 years ago

UBALAMA NEEE CHANDEE DEELA ANA GATTEEEE...CHANDEE DINAPAU DA RABAN GAHUWEEE UBALAMANE,,,,,YAHAPALANEEE SAPAI

Dilushika Kumari Dilushika 2 years ago

Yaha palaneta .chande dunne ara manussaya hoda nathi nisane

GenFB.com is a free online Facebook Video Downloader. This tool generate video download link to save Facebook videos online without any install required. Video download is available in two resolution wherever available i.e. High-Definition (HD) videos and Standard-Definition (SD) videos. HD videos are better than SD videos in terms of quality and also bulkier in file size.

Both formats can be played on wide range of devices like MAC, PC, laptop, mobiles, etc. Download links may be served via SSL (HTTPs) protocol for better security Each link is valid for 3 hours maximum after that it will expire and not work. To download video again, simply enter the FB video URL in the input box above and generate the download link by clicking on 'Download' button. Download service is totally free and there is no limit on the number of downloads

Note: GenFB.com does NOT have anything to do with Facebook Inc. Facebook trade mark is the property of Facebook Inc. All trademark belongs to their respective owners.